spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බාල වයස්කාරිය සමඟ පවුල් කෑ අනංගයා පොලිස් දැලේ පැටලී සිපිරිගෙට

වයස අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් සමඟ සති තුනකට අසන්න කාලයක් අඹු සැමියන් ලෙස ගතකළ 25 හැවිරිදි තරුණයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

අදාල දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳ වූ අධිකරණය ඇය ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළත් කරන ලෙසට නියෝග කර ඇත්තේ.

දෙදෙනා අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයකින් පසු සැකකාර තරුණයා විසින් දැරියව මදුරන්කුලිය ප්‍රදේශයේ ඥාති නිවසක දින විස්සකට ආසන්න කාලයක් රඳවාගෙන තබාගෙන ඇත බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ, වන විටත් දැරිය තවත් ත්රිනියක සමඟ සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබූ බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ, අනුව අදාල තරුණිය විසින් යෙදූ උපක්‍රමයක් මඟින් දැරිය හොර රහසේ මව්පියන් සොයා පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව සැකකාර ප්‍රේමවන්තයා මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?