Fly high Get bonus Aviator Phone

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට

එක්සත් රාජධානියේ රාජකීය කුමරිය වන ඈන් කුමරිය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

අමාත්‍යාංශය සඳහන් කළේ ලබන ජනවාරි මස 10 වනදා සිට 13 වනදා දක්වා ඇය මෙරට සංචාරයේ නිරත වන බවයි.

ඈන් කුමරිය සමග ඇයගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන උත්සව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය විසින් ඈන් කුමරිය ආරාධනා කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?