Fly high Get bonus Aviator Phone

බස් රථය තුළ දී පාසල් දැරියකට රහසඟ පෙන්නලා

අවුරුදු 14ක දැරියකට තම රහසඟ පෙන් වූ තරුණයෙක් බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණයා විසින් බලංගොඩ නගරයේ බස් නැවතුම්පොළේ නවතා තිබූ බස් රථයක් තුළ දී එහි සිටි දැරියකට මෙලෙස සිය රහසඟ පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ දැරිය ඊයේ (23) පස්වරුවේ උපකාරක පංති අවසන්ව නිවාස බලා පිටත්ව යෑමට බස් රථයට ගොඩ වී සිටින අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා.

එම අවස්ථාවේ දී දැරිය බස් රථයේ සිටි තවත් පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් පවසා ඇති අතර, එම පුද්ගලයා සිද්ධිය පිළිබඳව බලංගොඩ පොලිසිය වෙත දැනුම්දීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
8
+1
4
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?