බස් රථය තුළ දී පාසල් දැරියකට රහසඟ පෙන්නලා

අවුරුදු 14ක දැරියකට තම රහසඟ පෙන් වූ තරුණයෙක් බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණයා විසින් බලංගොඩ නගරයේ බස් නැවතුම්පොළේ නවතා තිබූ බස් රථයක් තුළ දී එහි සිටි දැරියකට මෙලෙස සිය රහසඟ පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ දැරිය ඊයේ (23) පස්වරුවේ උපකාරක පංති අවසන්ව නිවාස බලා පිටත්ව යෑමට බස් රථයට ගොඩ වී සිටින අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා.

එම අවස්ථාවේ දී දැරිය බස් රථයේ සිටි තවත් පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් පවසා ඇති අතර, එම පුද්ගලයා සිද්ධිය පිළිබඳව බලංගොඩ පොලිසිය වෙත දැනුම්දීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ බවයි වාර්තා වුණේ.

  1. දැරියගේ කීමට ඇහුම්කන්දීද⁣ෙ පොලිසියට පැමිණිලි කල අනෙක් මගියා කටයුතු කල ආකාරය ප්‍රශංසනීයයි….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04