බස්නාහිර, වයඹ,ගාල්ල හා මාතරට උදෑසන වැසි

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව,මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලටත් අද සවස් කාලයේ හා රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

සෙසු ප්‍රදේශවලද ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකියි.

සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසට ද මහජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?