Indian Premier League

බන්ධනාගාර බසයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් (ඡායාරූප)

බන්ධනාගාර බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (14) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

ගාල්ල – උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට වෙත සැකකරුවන් රැගෙනවිත් නැවත යමින් සිටි බස් රථයක් සහ ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

නාගොඩ, බද්දේගම හරහා ගාල්ල බන්ධනාගාරය වෙත සැකකරුවන් යළි රැගෙන යමින් සිටියදී නාගොඩ, කැප්පිටියාගොඩ ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් බස් රථයේ සිටි සැකකාරියන් දෙදෙනෙක්, බන්ධනාගාර බස් රථයේ රියදුරු සහ තවත් නිලධාරියෙක් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?