බන්ධනාගාර බසයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් (ඡායාරූප)

බන්ධනාගාර බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (14) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

ගාල්ල – උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට වෙත සැකකරුවන් රැගෙනවිත් නැවත යමින් සිටි බස් රථයක් සහ ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

නාගොඩ, බද්දේගම හරහා ගාල්ල බන්ධනාගාරය වෙත සැකකරුවන් යළි රැගෙන යමින් සිටියදී නාගොඩ, කැප්පිටියාගොඩ ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් බස් රථයේ සිටි සැකකාරියන් දෙදෙනෙක්, බන්ධනාගාර බස් රථයේ රියදුරු සහ තවත් නිලධාරියෙක් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

2 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16