බන්ධනාගාර නියාමකවරයෙක්ට රැඳවියෙක්ගෙන් මරණ තර්ජන

කළුතර, මල්වත්ත බන්ධනාගාරයේ නියාමකවරයෙක්ට රැඳවියෙක්ගෙන් මරණ තර්ජන එල්ල වූ බවට කළුතර දකුණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.

පැමිණිල්ල සිදුකර ඇති නියාමකවරයා, අසනීපව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රැඳවියකුගේ ආරක්ෂාවට යොදවා සිට ඇති අතර, බන්ධනාගාර නියාමකවරයාට සැකසිතී රැදවියාගේ ගමන් මල්ල පරීක්ෂා කර දුම්කොළ ඉරු කෑලි 08ක් සොයාගෙන තිබූ බවත්, ඉන්පසු රැඳවියා කලහකාරී ලෙස හැසිරී තමන්ට මරණ තර්ජන කළ බවට අදාළ නියාමකවරයා පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිසිය පවසනවා.

බන්ධනාගාර අධිකාරිය වෙතද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර, බන්ධනාගාරයෙන් ද මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණ සිදුකරන බවද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාට බාධා කිරීම නිසා නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..අපි මේක දාලා යන්නම්
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13