පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම රජයේ අපේක්ෂාවයි – ඇමති නලින්ද

සියලු මැතිවරණ නියමිත කාලය තුළ පැවැත්වීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍යය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ, අනුව පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම රජයේ අපේක්ෂාව බවයි අමාත්‍යවයා පවසන්නේ.

අද (06) පෙරවරුවේ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමට කොළඹ අගරදගුරු නිල නිවස පැමිණ අවස්ථාවේ දී මාධ්‍යය වෙත දහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11