අගෝස්තු මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නිකරන බව එම සමාගම සඳහන් කරනවා.
ඒ, අනුව 2026 අගෝස්තු මාසය සඳහා දැනට පවතින මිල ගණන්ම වලංගු වනවා.
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් – රුපියල් 4,465
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් – රුපියල් 1,792
කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් – රුපියල් 835













