Update – දුන්හිඳ බස් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට

බදුල්ල – දුන්හිඳ මාර්ගයේ දුන්හිඳ 04 කණුව ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීයාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

Update – Saturday, June 21, 2025, 7.09PM

බදුල්ල – දුන්හිඳ මාර්ගයේ  04 කණුව ප්‍රදේශයේ අද (21) පස්වරුවේ බස් රථයක් පෙරලී සිදු වූ අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

තවත් 27 දෙනෙකු තුවල ලබා රෝහල් ගතකර ඇති බවයි ‘දසත නිවුස්’ බදුල්ල වාර්තාකරු සඳහන් කළේ.

බස්රථයේ රියදුරු සහ රිය සාහයකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස් රථය අධික වේගයෙන් ධාවනය වෙමින් තිබිය දී මාර්ගය අසල කණුවක ගැටී පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තඹුත්තේගම සිට බණ්ඩාරවෙල දක්වා විනෝද ගමනක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක්.

Update – Saturday, June 21, 2025, 6.52PM

බදුල්ල – දුන්හිඳ මාර්ගයේ රථයක් පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.

විනෝද චාරිකාවක් පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57