පොලීසිය කොළඹ කොටුව බංකරයක් කරයි

අධිකරණ නියෝගයක් නොලැබූණු පසුව පොලීසිය විසින් කොළඹ කොටුව බංකරයක් තරමට ආරක්ෂාව ලැබෙන ලෙස ආරක්ශාව තර කර තිබෙනවා.

කොළඹ කොටුව , යෝර්ක් වීදිය, බැංකු මාවත්, ඇතුළු මාර්ග සියල්ල පයිප්ප බට වෑල්ඩින් කර ස්ථිර මාර්ග බාධක යොදා ඇති අයුරු මෙසේ දක්නට ලැබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
22
අවුල් වගේ !
2
හරි හිනා !
52
හම්මෝ !
5
මාර දුකයි !
10
මලපනිනව !
57
කුජීතයි !
81
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?