පොල්ගහවෙල ජනතාව අසරණ වෙයි

පොල්ගහවෙල අවට ප්‍රදේශයට ජල සම්පාදන මණ්ඩලයෙන් ලබා ගන්නා පානීය ජලය නිසියාකාරව නොලැබීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශ රැසකට දැනට දින තුනකට ආසන්න කාලයක සිට ජලය නොලැබීම හේතුවෙන් පොල්ගහවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන , නිවාස හා පාසල් වල දෛනික කටයුතු වලට බාධා සිදුවී ඇති බවද ඔවුන් වැඩිදුරටත් සදහන් කරනවා.

ප්‍රදේශවාසීන් මේ පිළිබඳව විමසීමට පොල්ගහවෙල ජල සම්පාදන මණ්ඩලයේ දුරකථන අංකයට ඇමතුම් ලබා ගත්තත් එම දුරකථනය ප්‍රතිචාර නොදක්වන බවත් ප්‍රදේශයේ ජල නල නඩත්තු පිළිබඳ පෙර දැනුම් දීමක් නොකරන බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඩිමේෂ් අධිකාරී – ගොසිප් ලංකා නිව්ස් – පොල්ගහවෙල වාර්තාකරු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07