තමාට සහ දරුවන්ට ආරක්ෂාව අවශ්‍යයි, සුරේෂ්ගේ ජීවිතය ගැන බයයි – සුරේෂ් සලේගේ බිරිඳ (වීඩියෝ)

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිඳ සහ නීතිඥවරුන් අද (23) පස්වරුවේ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය වෙත පැමිණියා.

ඒ, තමා හා තම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට පෙර විද්‍යුත් තැපෑලෙන් සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.

අදාළ පැමිණිල්ල අද දිනයේ එම අධිකාරිය වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමට ද ඇය කටයුතු කර තිබෙනවා.

එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, තම දරුවන්ට තමාට සහ තම සැමියා වන සුරේෂ් සලේටත් ආරක්ෂාව අවශ්‍ය බවයි.

එමෙන්ම පවතින තත්ත්වය අනුව සුරේෂ් සලේගේ ජීවිතය ගැන තමාට බියක් ද පවතින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

  1. එක ඉල්ලන් පනික්කි වමලාගෙනූයි ගුදය ගෙම්බන්පිලයගෙනූයි ඌන් නෙ රටටම පෙන්නූවෙ

  2. ගෙදරට වෙලා හිටපන්කෝ.. එතකොට ආරක්ෂාව තියෙනවනේ..මොකටද පාරවල් ගානෙ voice cut දිදී දුවන්නේ..?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00
Video thumbnail
සජිත් එක්ක විරෝධතාවයට ආපු අය අපිත් එක්කත් ෆොටෝ ගැහුවා
04:06
Video thumbnail
පාර්ලිමේන්තුව ඉස්සරහා ලොකු වලියක් - හරකා උනාට උම්බෑ කියන්න එපා ඕයි
04:45
Video thumbnail
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඕනෑම ආපදාවකට සූදානම් - ත්‍රිවිධ හමුදාව යොදවලා තියෙන්නේ
04:51
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01
Video thumbnail
එජාපයත්, සජබයත් එකතුවෙලා ඉවරයි - අපි මේ ආණ්ඩුව පළවාහරිනවා
04:50
Video thumbnail
බටහිර වෙරළ තීරයේ සුළං සහ මුහුදු රළ දැඩිවෙයි - ධීවරයින් එදිනෙදා ධීවර කටයුතුවලින් ඈත්වෙයි
01:32
Video thumbnail
අගමැතිතුමිය 22ට විරුද්ධව ඡන්දේ දෙනවා ලු - හෙට බලාගන්න පුළුවන්
00:42
Video thumbnail
දූෂිතයාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා
08:59