හිටපු ජනපති මහින්දගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

විමර්ශන කටයුත්තකට අදාළව අල්ලස් කොමිසම වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම ව්සිස්න් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්