මත්ද්‍රව්‍ය වැටලීමකට බාධා කළ සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

දැරණියගල හම්බානවෙල ප්‍රදේශයේ පොලිස් නිලධාරින් පිරිසක් සමඟ ගැටුණු බව කියන පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරමක් මැඩලීම සඳහා අවිස්සාවේල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකට බාධාකරමින් ගැටුනු සිව්දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ද වීඩියෝ කිහිපයක් සංසරණය වූ අතර එම සිදු වීමට මුල් වූ තරුණ පිරිස චෝදනා කරන්නේ නඩු කටයුත්තකට පටලවා ගැනීමේ අරමුණෙන් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය රැගෙන විත් ඒවා ඔවුන්ට ලබා දී අතදන්ගුව්ටා ගනීමට උත්සහ කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45