ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී සිදුකළ ප්‍රකාශයට අදාළව අද දිනයේ ඔහුව ධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබුණා.
ඒ අනුව ඔහු අද (10) පෙරවරු 10.30ට පමණ එම කාර්යාංශය හමුවේ පෙනී සිටියා.













