spot_imgspot_img
spot_img

පේරාදෙණියේ සරසවි සිසු විරෝධතාවකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පැවැත්වූ විරෝධතාවකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

සමාජ මාධ්‍ය වාරණ පනත සහ වෛද්‍ය උපාධි මුදලට ලබාදීමේ රජයේ තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බව සඳහන්.

අප වාර්තාකරුවන් කියාසිටියේ පේරාදෙණිය තානායම ආසන්නයේදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?