අපවත් වී වදාළ, ප්‍රවීණ ගී පද රචකයකු, ගත්කතුවරයකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) පස්වරුවේ සිදුකෙරුණා.
ඒ දෙහිවල ශ්‍රී සරණංකර ක්රීඩාංගණයෙදීයි.
ඒ අනුව මෙරට බෞද්ධ සාහිත්‍යයට අසමසම මෙහෙවරක් ඉටුකළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අද පස්වරුවේ දැයෙන් සමු ගත්තා.













