පුපුරන ද්‍රව්‍ය මතුවූ හැටි

බලපත්‍ර නො මැති ව පුපුරන ද්‍රව්‍යයක් වන පොටෑසියම් නයිට්‍රේට් කිලෝ 23කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු කටාන- කලුවාරිප්පුව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව නිවේදනය කළ අතර, මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 54ක පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?