ආණ්ඩුවේ මිලියන 400ට අධික වංචාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 159 දෙනා විසින් රුපියල් මිලියන 400ට වැඩි මුදලක් අවභාවිතා කිරීමෙන් දූෂණය නැමති වරද සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස දිනන දකුණ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක එකතුවකින් සැදුම්ලත් නිදහස් සටන් මධ්‍යස්තානය විසින් අද (02) අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

එම පැමිණිල්ල මඟින් ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ මන්‍ත්‍රීවරුන් සිය මන්‍ත්‍රීධුරයට හිමි වරප්‍රසාද වන වැටුප් සහ දීමනා ලබාදීමේ අරමුණ වන මහජන යහපත උදෙසා යෙදවීම යන්න මඟහැර ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික් ජන බලවේගයේ බැංකු ගිණුමට තැන්පත් කිරීම මගින් දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන වරදක් සිදුකරෙන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ බැංකු ගිණුම් සහ මන්ත්‍රීවරුන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කරන ලෙසත්, එම මන්ත්‍රීවරු ගෙන්වා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ගන්නා ලෙසත් ඔවුන් පැමිණිල්ල මඟින් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51
Video thumbnail
වැල්ලවායේ කඳු පංතියක හදිසියේම හටගත් විශාල ගින්න - අක්කර පනහකට වඩා විනාශයි
01:29
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද? - සර්ගේ වරද එතකොට ?අපි බයවෙයි ඔයාලට
05:26
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක්
01:24
Video thumbnail
හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ?
01:24