ගාමිණී ෆොන්සේකාගේ පුත්‍රයා නීති විරෝධී වැඩකට අත්අඩංගුවට

සීගිරිය අභයභූමියේ පුද්ගලික ඉඩමක වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසරයක් නොගෙන වගා ළිඳක් කැපීම සහ ගස් කැපීම චෝදනාව යටතේ ‍මෙරට විශිෂ්ඨ චිත්‍රපට නළුවෙක් වූ ගාමිනී ෆොන්සේකාගේ පුත් දමිත් ෆොන්සේකා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය වනජීවී නිලධාරීන් පවසනවා.

අත්අඩංගුවට පත් පිරිසට අමතරව වගා ළිඳ කැපීම සඳහා යොදාගත් ඩෝසර් රථයක් ලොරි රථයක්, දැව තොගයක් සහ ට්‍රැක්ටර් රථයක් ද සීගිරිය වනජීවී නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිති ප්‍රකාරව ඇප මත නිදහස්කොට ඇති අතර ලබන 31 වැනිදා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23