ෂම්මි සිල්වාට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා අද (02) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇති බව වාර්තා වනවා.

සිදුකර ගෙන යන විමර්ශනයකට අදාළව ෂම්මි සිල්වාව කැඳවීමට ලක්කර තිබෙනවා.