යුරෝ මිලියන 125කට මැන්චෙස්ටර් සිටි වෙත අලෙවි වූ එන්සෝ ෆර්නැන්ඩස්

ජාත්‍යන්තර පාපන්දු පිටියේ මැදපෙළ ක්‍රීඩා කරන ආජන්ටිනා ක්‍රීඩක එන්සෝ ෆර්නැන්ඩස් ගිම්හාන තරගවාරයේ ක්‍රීඩක හුවමාරුවේ දී චෙල්සි ක්‍රීඩා සමාජයේ සිට මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය සමඟ එක්ව තිබෙනවා.

ඒ වාර්තාගත අලෙවි මුදලක් වන යුරෝ මිලියන 125 ක මුදලකටයි.

2022 පාපන්දු ලෝක කුසලානය ජය ගැනීමෙන් අනතුරුව වාර්තාගත යුරෝ මිලියන 145ක මුදලකට එන්සෝ ෆර්නැන්ඩස් පෘතුගාලයේ බෙන්ෆිකා ක්‍රීඩා සමාජයේ සිට චෙල්සි ක්‍රීඩා සමාජය සමඟින් එක්වුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00