පුද්ගලික ආදායම් බදු සංශෝධනය වෙන්නේ මෙහෙමයි

රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් 2023-01-01 දින සිට වාර්ෂික ආදායම් බදුවලින් නිදහස් වීමේ සීමාව රුපියල් මිලියන 1.2ක් ලෙසත්, ආන්තික බදු ප්‍රතිශතය 6% සිට 36% දක්වා වන ලෙසත් පුද්ගලික ආදායම් මත බදු අය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබුවා.

එමඟින්, රජයේ බදු ආදායම ඉහළ යාම සිදු වුවත්, පුද්ගලික ආදායම් බද්දට යටත් වූ පිරිස අතරින් වැඩි බලපෑමකට ලක් වූ මැදි ආදායම් ලබන පිරිසට යම් සහනයක් ලැබිය යුතු බවට ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

2024 වර්ෂයේ මැද භාගය වන විට රජයේ බදු ආදායම් ඉලක්ක සාක්ෂාත් කර ගනිමින් පැවතීම සහ ඇතැම් රාජ්‍ය මූල්‍ය ඉලක්ක ඉක්මවා තිබීම එම සාකච්ඡාවල දී අවධානයට යොමු වී ඇති බව සදහන්.

ඒ, අනුව 2025-04-01 දින සිට පහත සඳහන් පරිදි කටයුතු කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීමට හැකි වන පරිදි 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

යෝජිත සංශෝධනයන්හි බලපෑම පහතින්.

01 8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17