පුද්ගලයෙක් පිළිස්සී මියයාමේ සිද්ධියකට අනියම් බිරිඳ අත්අඩංගුවට

ගිනි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය කාන්තාවක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරදන්කේණි පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

පසුගිය ජුනි මස 20 වනදා මරදන්කේණි පොලිස් වසමේ උතුරු තාලයඩි ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයෙක් බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර තිබුණා.

මෙලෙස මරදන්කේණි රෝහලට ඇතුළත් කර තිබුණේ වයස අවුරුදු 43ක පුද්ගලයෙක්.

එලෙස මරදන්කේණි රෝහලට ඇතුළත් කළ පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් පේදුරුතුඩුව රෝහලටත් පසුව යාපනය ශික්ෂණ රෝහලටත් මාරුකර යවා තිබුණා.

එලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමත් සමඟ පොලිසිය මේ සම්බධයෙන් විමර්ශන අරඹනු ලැබුවා.

එහිදී එම පුද්ගලයා ගිනිතබා ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇති අතර, ඒ අනුවයි සැකපිට අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිකන්ද කිරලවත්ත රත්කළ වෙ#ඩි වරුසාව
00:36
Video thumbnail
හෙරෝයින් 150kgකට අධික ප්‍රමාණයක් සමඟ දික්ඕවිටට ගෙනා ධීවර යාත්‍රාව
00:26
Video thumbnail
HSBC එකේ ප්‍රධාන විධායක නිලධාරියා කිව්ව ප්‍රකාශය හිතා මතා වරද්දලා..ඩොලර් 286ට අපි බොරතෙල් ගත්තේ නෑ
12:44
Video thumbnail
කාර් එකක් අඩි 300ක ප්‍රපාතයකට වැටී අයෙක් එළොව යයි.."මොකක්ද වුණේ කියලා හිතාගන්න බෑ සර්"
03:14
Video thumbnail
කලා පෙළින් සිනාමාවතීර්ණය වූ ෆර්නි සිය දිවි සැරියෙන් සමුගයි..සමුගන්නා විට 81ක් වියෙහි පසුවී ඇත
01:26
Video thumbnail
"හැමදාම මෙයාලගේ System අවුල්" ID Office එකේ System අවුල්වීම නිසා මිනිස්සුන්ට යකා නගියි
03:00
Video thumbnail
වැලිකන්ද කිරලවත්ත රත්කළ වෙ#ඩි වරුසාව.. ලොකු පැටිගේ මල්ලිට වෙ#
01:33
Video thumbnail
ජාවාරම්කාරයෝ බොරුවට පුම්බන්න එපා..මෙයාලා බයගුල්ලෝ..දැක්කම බෝට්ටු දාලා දුවන්නේ
03:41
Video thumbnail
පාතාලය කියලා දෙයක් නෑ..වෙඩික්කරුවෝ ඉන්නේ.. l Aruna Jayasekara
03:25
Video thumbnail
දික්ඕවිටට ගෙනා ධීවර යාත්‍රාවේ හෙරෝයින් 150kgකට අධික ප්‍රමාණයක්..නි.ඇමති සියල්ල හෙළිකරයි
06:32