‘පීඩක ආණ්ඩුවේ දුරුබලය බිඳින ජනසටන’ පොහොට්ටුවේ ජන රැළිය අද අනුරපුරේ දී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ජන රැළිය අද (12) අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.

‘පීඩක ආණ්ඩුවේ දුරුබලය බිඳින ජනසටන’ තේමාව ඔස්සේ පැවැත්වෙන මෙම ජන රැළිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි මීට පෙර සැලසුම්කර තිබුණේ.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමඟ මෙම ජන රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වෙනවා.

මෙම ජන රැළිය සඳහා විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් කිහිපදෙනෙක්ම එක්වන බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර මෙම ජන රැළිය වෙනුවෙන් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගනය සූදානම් කරන ආකාරය ඊයේ (11) රාත්‍රියේ දී දැකගත හැකි වූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46