පිටකොටුවේ ගින්නක්

පිටකොටුව මැලිබන් වීදියේ මහල් ගොඩනැඟිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ පහක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මහල් තුනක ගොඩනැගිල්ලක ඉහළ මහලේ මෙම ගින්න හටගෙන ඇති අතර, එය ගබඩාවක් ලෙස භාවිත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !