පැය 07ක් කට උත්තර දුන්න කිරිවෙහර නාහිමි පිටව යයි (වීඩියෝ)

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි සිය ප්‍රකාශය අවසන් කර පිටව ගොස් තිබෙනවා.

අද (11) පෙරවරුවේ උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර පැය 7කට ආසන්නය කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් පසුව ඉන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ඉදි කරන ලද නිවසක් සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළ ව උන්වහන්සේට මෙම කැඳවීම ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?