Indian Premier League

පාසලේ ඔන්චිල්ලාවේදී අවසන් ගමන් ගිය පාසල් සිසුවා

අද (09) පෙරවරුවේ පාසල තුළ ඔන්චිල්ලාවක සෙල්ලම් කරමින් සිටි දරුවෙක් අනතුරකට ලක්වී මිය ගොස් තිබේ.මොරටුව විල්ලෝරාවත්ත ඥානිස්සර බෞද්ධ විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සිසුවෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

යකඩ බටවලින් සහ තහඩුවලින් තනන ලද එම ඔන්චිල්ලාවේ සිසුන් 05 දෙනෙකුට වැඩි පිරිසක් විනෝද වෙමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙ අතර ලුනාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසුව සිසුවා මියගොස් තිබේ.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?