පානදුරේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

පානදුර – නිර්මල මාවත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර අද (03) පෙරවරුවේ අලුත්ගම, මොරගොල්ල ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?