පානදුරේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

පානදුර – නිර්මල මාවත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර අද (03) පෙරවරුවේ අලුත්ගම, මොරගොල්ල ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.