ප්‍රියන්ත කුමාරගේ පවුලට රජයෙන් ලක්ෂ 25ක ප්‍රදානයක්

පාකිස්ථානයේ සියල්කෝට් හිදී අමානුෂීය අයුරින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර හේ පවුලේ සාමාජිකයින් හට රුපියල් මිලියන 2.5ක ප්‍රදානයක් සිදුකිරීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ, කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

වසර 11ක කාලයක් විගමනික සේවකයෙකු ලෙස මෙරට ආර්ථිකයට සිදුකරනු ලැබූ පුළුල් දායකත්වය සැලකිල්ලට ගෙන ඔහුගේ මරණය හේතුවෙන් අසරණභාවයට පත්ව සිටින බිරිඳ හා දරුවන් ගේ සුබසාධනය වෙනුවෙන් මානුෂිය පදනම මත මෙම මුදල විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ගෙවීමට නියමිතව ඇත.

සසැදි පුවත්

පාකිස්ථානයේ දී ඝාතනය වූ ‘ලාංකිකයාගේ දේහය’ නිවසට රැගෙන පැමිණි අවස්ථාව

ප්‍රියන්ත කුමාරගේ අවසන් කටයුතු හෙට …

ප්‍රියන්ත කුමාරගේ ඝාතනයේ ප්‍රධාන ම සැකකරු අත් අඩංගුවට

පාකිස්ථානයේ දී ඝාතනය කෙරූ ප්‍රියන්තගේ දේහය දිවයිනට රැගෙන එයි

ප්‍රියන්ත කුමාරගේ ඝාතනය පිළිබඳ රජයේ විමර්ශනවල අලුත් තත්ත්වය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34