FIFA 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා වැඩිම ගෝල ලබා ගෙන සිටින සුපිරි පාපන්දු තරුව ලියනොල් මෙසී, ආර්ජන්ටිනාවේ මුල් වටයේ අවසන් තරගය වන ජෝර්දානයට එරෙහි තරගයෙන් විවේක ගන්වා ඇති බව කණ්ඩායම් කළමණාකරු ස්කාලෝනි තහවුරු කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම විවේක ගැන්වීමේ තීරණය අබාධයක් සමඟ සම්බන්ධ නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













