spot_imgspot_img

ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද (21) දහවල් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා.

ඔහුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවයි වාර්තා වන්නේ.

තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ඔහු විසින් පසුගිය දා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙලෙස කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?