පළාත් දෙකක පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් වසා දැමෙයි

බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා තැබීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් පවසනවා.

ඒ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්.