හෙට (25) හෝ අනිද්දා (26) දිනය වන විට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දමා ඇති නුවර – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් හෝ රථවාහන ධාවනය සඳහා විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත මෙම කටයුතු සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
කෙසේ වෙතත් කඩුගන්නාව ප්‍රදේශයේ මතුව ඇති තත්ත්වය තරමක් බරපතළ තත්ත්වයක් බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.














නියමිත ආරක්ශිත පරීක්ශණයක් කර ව්වෘත කරන්න බලන්න.
Danda MEEMO check karrane
6 lives has gone already ,,.
Mooda NARI
Dan check karapan ATE