නේපාලයේ ආපදාවෙන් සිදු වූ ජීවිත හානි ඉහළට – සහයට රටවල් රැසක්

නේපාලයේ ඇති වූ හදිසි ගංවතුර සහ නායයෑම හේතුවෙන් පුද්ගලයින් 160කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවට මේ වන
විට තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මේ වන විටත් විදෙස් සංචාරකයින් ඇතුළු පුද්ගලයින් 400ක් පමණ අතුරුදන් සිටින බවයි පැවසෙන්නේ.

නේපාල බලධාරීන් පවසන් පරිදි, අතුරුදන් වූ විදෙස් සංචාරකයින් අතර ඉන්දීය ජාතිකයින් 100කට අධික පිරිසක්, ඇමරිකාවේ 54 දෙනෙක්, ඕස්ට්‍රේලියාවේ 34 දෙනෙක් සහ එක්සත් රාජධානියේ 33 දෙනෙක් වනවා.

එමෙන්ම නේපාලයේ ස්වදේශිකයන් 100කට අධික පිරිසක් ද වන බවයි වාර්තා වන්නේ.

මෙලෙස ආපදාවට ලක් වූ ප්‍රදේශය වන්දනාකරුවන් සහ කඳු තරණය කරන්නන් වෙනුවෙන් ජනප්‍රිය ස්ථානයක්.

අමෙරිකාව, චීනය, යුරෝපා සංගමය සහ ඉන්දියාව යන රටවල් මේ වන විට නේපාලයට ආධාර කිරිමට ඉදිරිපත් වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40