නුවරඑළිය නගරාධිපති ජනපතිව නොමඟ යවලා – පාර්ශ්ව රැසකින් චෝදනා (වීඩියෝ)

පසුගිය දා පැවති අයහපත්කාලගුණයත් සමඟ නුවරඑළිය නගරය ඉතිහාසයේ පළමු වතාවට ජලයෙන් යටවුණා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී නුවරඑළිය නගරාධිපතිවරයා සඳහන් කළේ සොරොව් දොරටු පටුවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවයි.

කෙසේ වෙතත් නගරාධිපතිවරයා එදින ජනාධිපතිවරයා ඉදිරියේ සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි නගරවාසීන් සහ පාර්ශ්ව කිහිපයක් චෝදනා කරන්නේ.

නගරාධිපතිවරයා විසින් ජනාධිපතිවරයා නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකර ඇති බවට නගරවාසීන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් විමසීමට දසත නුවරඑළිය ප්‍රාදේශීය මාධ්‍යවේදියා නගරාධිපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගත්ත ද ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබුණා.

    • As a highly experienced Engineer over 60 years in several sectors. and a
      visitor to this beautiful city,
      I see that the OIC of the gates responsible to open the gates at times of severe rains is responsible and should be suspended or sacked from service
      Secondly the Lake should have been cleaned/ cleared at least once in 12 to 15 years
      This episode could be even linked to partisan politics between the Mayor and the O I C responsible to open the Gates and an enquiry is most needed.
      Colombo resident



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40