පසුගිය දා පැවති අයහපත්කාලගුණයත් සමඟ නුවරඑළිය නගරය ඉතිහාසයේ පළමු වතාවට ජලයෙන් යටවුණා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී නුවරඑළිය නගරාධිපතිවරයා සඳහන් කළේ සොරොව් දොරටු පටුවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවයි.
කෙසේ වෙතත් නගරාධිපතිවරයා එදින ජනාධිපතිවරයා ඉදිරියේ සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි නගරවාසීන් සහ පාර්ශ්ව කිහිපයක් චෝදනා කරන්නේ.
නගරාධිපතිවරයා විසින් ජනාධිපතිවරයා නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකර ඇති බවට නගරවාසීන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් විමසීමට දසත නුවරඑළිය ප්‍රාදේශීය මාධ්‍යවේදියා නගරාධිපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගත්ත ද ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබුණා.














එක එක අය කියන් දේ නොව, තීරණ ගත යුත්තේ විධිමත් අධ්‍යයනයක් තුළිනි.
As a highly experienced Engineer over 60 years in several sectors. and a
visitor to this beautiful city,
I see that the OIC of the gates responsible to open the gates at times of severe rains is responsible and should be suspended or sacked from service
Secondly the Lake should have been cleaned/ cleared at least once in 12 to 15 years
This episode could be even linked to partisan politics between the Mayor and the O I C responsible to open the Gates and an enquiry is most needed.
Colombo resident