නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණන්න දෙන්නේ නැහැ – වෘත්තීය සමිති දැඩි තීරණයක

නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමය එරෙහි ව අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹෙන බව ඒකාබද්ධ වෘත්තීය සමිති පවසනවා.

නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටලයක් බවට පරිවර්තනය කිරිම සඳහා විකිණීමට විරෝධය පාමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් පුරා තැපැල් සේවකයින් අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කර ඇති බව ද ඔවුන් සඳහන් කළා.

විරෝධතාවට පැන නැගෙන ඕනෑම නීතිමය තත්ත්වයකට මුහුණදීමට සූදානම් බවත්, නුවරඑළියේ සම්පත් කිසිසේත් විකිණීමට ඉඩ ලබා නොදෙන බවත් ඒකාබද්ධ වෘත්තීය සමිති සාමාජිකයින් අවධාරණය කරනවා.

ඔවුන් මේ බව කියා සිටියේ අද දින නුවරඑළිය තැපැල් කාර්යාලය පෞද්ගලික හෝටලයකට විකිණීමට එරෙහිව සිදු කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳ ව මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමින්.

මෙහි දී ඒකාබද්ධ වෘත්තීය සමිති සාමාජිකයින් කියා සිටියේ පෞරාණික වටිනාකමකින් යුතු නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට එරෙහි ව උද්ඝෝෂණයක් හෙට දින සිට ආරම්භ කිරීමට සූදානම් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06