Fly high Get bonus Aviator Phone

නීතිවිරෝධී ව තේක්ක කඳන් ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් භාරයට

වාද්දූව – මහ වාද්දූව ප්‍රදේශයේ දිගින් දිගටම සිදුවන විශාල ප්‍රමාණයේ දැව ජාවාරම් සම්බන්ධයෙ පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී නීතිවිරෝධී ව කපන ලද තේක්ක දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් භාරයට ගැනීමට සමත් ව තිබෙනවා.

වාද්දූව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි ඊයේ පස්වරුවේ මෙම වැටලීම
මොරොන්තුඩුවේ දී සිදු කෙරුණේ.

එහිදී බලපත්‍ර රහිත ව තේක්ක කඳන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එහි රියැදුරු සමග අත්අඩංගුවට ගැනුණා.

ලොරි රථයේ අඩි හතරේ සිට 12 දක්වා දිග කඳන් 20කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.

මෙම දැව තොගයේ වටිනාකම ලක්ෂ තුනකට ආසන්නයි.

සැකකරු 47 හැවිරිදි වියෙහි පසුවන මහ වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටුනායක කර්මාන්තශාලාවක් නැවැත්වීමෙන් කම්කරුවන් 1200කගේ රැකියා අහිමිවේ
14:45
Video thumbnail
ම#රණය අතේ තියාගෙන විදුලි ට්‍රාන්ස්පෝමරයෙන් මහ රෑ තඹ කම්බි කපන හැටි
01:42
Video thumbnail
රැග් දෙනවනම්..ඌව අල්ලලා ගස් බැදපියව්.. සීලරතන හිමි ෆයර් වෙයි
04:17
Video thumbnail
දෑතට විලංගු වැටුණු රඹුක්වැල්ලගේ පුතා පියාගේ අඩිපාරෙම යන හැටි
01:25
Video thumbnail
දයාසිරිට නහුතෙට තදවෙයි - මුලාසනයට කියපු සැර කතාව
07:15
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
04:04:24
Video thumbnail
අනුරගේ දැන් තියෙන්නේ ගජමිතුරු දේශපාලනයක්.. දයාසිරි අනුරට රිදෙන්නම දෙයි
17:56
Video thumbnail
මෙන්න වැඩක් - ලක්ෂ 59 ක මුදල් වංචාවකට මාලිමා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
03:45
Video thumbnail
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට පත්වුණු හැටි මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:16
Video thumbnail
අදත් නාමල් රාජපක්ෂ අධිකරණයට - එළියට එද්දී කියපු සැර කතාව
03:59

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?