Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දකුණු ඇස වසාගෙන ශිරන්ති අල්ලස් කොමිසමට

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත රැගෙන ගියා.

එම කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ඇය පදිංචිව සිටි නිවසට ගොස් නිලධාරින් පිරිසක් අද පෙරවරුවේ ඇයව අත්අඩංගුවට ගනු ලැබුවා.