සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද දිනයේදීත් (07) ගිහි ඇඳුමෙන්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මාස 09ක සිරදඬුවම් නියම වූ නඩුවට අදාළව මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට අදාළව ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.










