නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි අයෙකු ජිවිතක්ෂයට.

බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් 19 වෛරසය අසාදනය වු 78 හැවිරිදි දෙදරු පියෙකු (07) දින අලුයම මිය ගිය බවත්,මිය ගිය දෙදරු පියාගේ සිරුර (07) දින පස්වරුවේ නොර්වුඩ් ප්‍රාදේශිය සභා අදහනාගාරයේදි අදාහනය කල බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

මෙසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය පොලිස් වසමට අයත් හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචි එම්.මුබාරක් නැමති දෙදරු පියෙකි.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු දෙදරු පියා ඉකුත් 29 දින බගවන්තලාව මෝරා වතු යායේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර සදහා යොමු කර සිටියදි ඔහුගේ රෝගි තත්ත්වයක් උත්සන්න විම නිසා (06) දින දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු දෙදරු පියා (07) දින අලුයම ජිවිතක්ෂයට පත් වි ඇත.

නිදන්ගත රෝග කිහිපයක් උත්සන්න වි තිබිම නිසා  කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගියා මිය ගිය බව දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් විසින් තිරණය කර තිබුණි.

මිය ගිය දෙදරු පියාගේ අවසන් කටයුතු සිදු කිරිම ඥාතින් විසින් ප්‍රතික්ෂේප කිරිම නිසා අදාහන කටයුතු රජයේ වියදමින් සිදු කිරිමට කටයුතු කල බව දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යය කලන ලොකුහේවා මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32