නියෝජ්‍ය කථානායක ධුරය සදහා නම් දෙකක්

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කාන්තා හා ළමා හිමිකම් පිළිබඳ ප්‍රබල ක්‍රියාකාරිනියක වන රෝහිනී කවිරත්න මැතිතුමියගේ නම සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් යෝජනා කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.මේ අතර මන්ත්‍රී අජිත් රාජපක්ෂගේ නම නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.