spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නියෝජ්‍ය කථානායක ධුරය සදහා නම් දෙකක්

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කාන්තා හා ළමා හිමිකම් පිළිබඳ ප්‍රබල ක්‍රියාකාරිනියක වන රෝහිනී කවිරත්න මැතිතුමියගේ නම සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් යෝජනා කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.මේ අතර මන්ත්‍රී අජිත් රාජපක්ෂගේ නම නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?