spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැහැ.. නැහැ.. කිව්වට පුෂ්පිකා වැලිකඩ ගිහින්

-සිරකරු අයිතිවාසිකම් සුරකින කමිටුව

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති ධුරයෙන් පෙරේදා (15 වැනිදා) ඉල්ලා අස් වූ ලොහාන් රත්වත්තේ සමග බන්ධනාගාරයේ එල්ලුම් ගස් බැලීමට ගිය රූ රැජින පුෂ්පිකාද සිල්වා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඊයේ (16 වැනිදා) පැවසීය.

රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සමග වැලිකඩ බන්ධනාගාරයට ගිය පිරිස අතර විවාහක රූ රැජින කිරුළ හිමි තැනැත්තියක්ද සිටි බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වීමත් සමග පුෂ්පිකා ද සිල්වා සිය සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ‘‘මම එතැනට ගියේ නැහැ කියලා වගකීමෙක් කියනවා. ඔය කතා බොරු’’ යනුවෙන් ප්‍රකාශ කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?