නාමල්ගේ වත්කම් ප්‍රකාශනයට එරෙහිව පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට එරෙහිව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් අද (02) නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශනවල සඳහන් කර ඇති ඇතැම් වත්කම් පිළිබඳ පරස්පර විරෝධීතාවයක් ඇති බවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම ඔහු වත්කම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදී නොමැති බවට ද පැමිණිල්ල ඉදිරිපත් කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවසනවා.

ඒ, අනුව නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශවල පිළිගත නොහැකි ගැටලු ඇති බවයි ඔවුන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54