spot_imgspot_img
spot_img
SLIC Banner
Empty Ad
Empty Ad

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි

හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රියක් හලාවත සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර දී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?